වාත්තුකරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. වාත්තු වැඩ කරන්නා ; ලෝහ කර්මාන්තකරුවා ; ලෝකුරුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. foundryman
2. Art. moulder