වාතාශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මත්ස්යයන්ගේ බඩවැලේ සිට වැඩෙන වාතය පිරි තිබෙන අන්ධාශය ; හුළං බොක්ක.
2. අත්පන්දු ආදියේ සුළං පුරවන කෝශය ; සුළං විත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. air bladder