වාදානුවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාදයට කරුණු ඉදිරිපත් කිරීම හා විරුද්ධව ඉදිරිපත් වූ කරුණුවලට ප්‍රතිඋත්තර දීම.