වාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැපිරීම ; ඉසීම.
2. උසාවිය වැනි ස්ථානවල ආරච්චි, තෝල්කමුදලි ආදි නිල ඇඳුමට උඩින් උරය හරහා පළඳින රතු පටිය.