වාමකර්ණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මැදින් දෙකට බෙදී ගිය කාමර හතරකින් යුත් හෘදය පේශියේ වම්පස කර්ණකය ; වාමහෘත් කර්ණිකාව.