වායවමුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගසක හෝ පැළෑටියක අතුවලින් හෝ කඳෙන් හටගෙන පහතට එල්ලා වැටෙන මුල්.