වායු ගුරුත්වමාපක යන්ත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වායු පීඩනය මැනීමේ උපකරණ විශේෂයක් ; වාතයේ බරෙහි හෙවත් පීඩනයේ වෙනස්කම් පෙන්නුම් කරන උපකරණය ; වායු පීඩනමානය.