වායු ජීවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජීවීන් විශේෂයක්; වාතයේ ඔක්සිජන් ඇසුරෙහි පමණක් ජීවත්විය හැකි ක්ෂුද්‍රජීවියා.