වායු සංවර්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ විශ්වාසය අනුව පෘථිවිය විශාල වාත වේගයක් (කුණාටුවක්) මඟින් විනාශ වන අවස්ථාව.