වායුඡත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අහසේ සිට ගුවන් යානයකින් බසින පුද්ගලයකු හෝ බස්සවන දෙයක් හෝ පොළොව මතුපිටට එවීම සඳහා රැහැන්වලින් යුක්තව රෙදි හෝ වෙනත් දෙයකින් කුඩයක ආකාරයෙන් සාදාගත් උපකරණය ; පැටචුටය.