වාරකන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වාරයට හමන සුළඟ ; නිරිතදිග මෝසම්සුළං හමන කාලය ; මුහුදු දිය කුණාටුවලින් සහ දියවැල්වලින් චණ්ඩව පවතින කාලය.