වාරම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා.ප්ර. 1. ඔන්චිලි පදින විට කියන සිවුපද.
2. අංකෙළි ක්රීඩාවෙන් පසු ජයගත් පක්ෂය වහසි බස් කියමින් නටමින් සෙත් වඩමින් කියන කවි.
3. පොල් ගැසීමෙන් පසු කියන ආශිර්වාදාත්මක කවි.