වාර්ෂික වලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි.) කඳක් හෝ අත්තක් හරහට කැපූ විට පෙනෙන්නට තිබෙන එක සෘතුවකදී එකතුවූ ද්වීතියික කාෂ්ඨ සිලින්ඩරයේ හරස්කඩක් වන වළලුවලින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. annual ring