වාරාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විරෝධය ; විරුද්ධත්වය.
2. පංගු පේරුව ; (වැඩ ආදිය) වෙන් වෙන්ව බෙදා ගැනීම ; යම් වැඩක් වෙනත් අයකු විසින් කළ යුත්තකැයි සිතා නොකර සිටීම.
3. වැරදීම ; (කුරුමානම් ආදිය) හරි නොයාම.