වාරික ණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කොටස් වශයෙන් ලබාගන්නා ණය ; ණයමුදල කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත බැංකු හෝ ලියාපදිංචි මූල්ය ආයතන විසින් දෙනු ලබන ණය.