වාරිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියමිත කොටස් ගණනකින් පියවීමට නියමවූ ණය මුදලකින් එක්වරකට පියවීමට නියමිත මුදල.
2. රක්ෂණය සඳහා ගෙවනු ලබන මුදල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. installment
2. n. instalment
3. Aes. periodical
4. n. premium
5. fourm