වාරිමාර්ගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජලය තැනකින් තවත් තැනකට ගෙන යන මාර්ගය ; දිය නික්මෙන මග.
2. ජල සම්පාදන පිළිවෙත ; ඇල, දොල ගංගා හරස්කොට වේලි බැඳීමේ ක්රමය.