වාරු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (අතපය වලංගු නොවූ විට) යම් අයෙකුගේ හෝ යම් දෙයක උදවුවෙන් වීරිය ලබාගන්නවා ; වත්තම් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. steady