වාරුගානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. ළං කරනවා ; කිට්ටු කරනවා.
2. ඉතා අමාරුවෙන් (සැරයටියක් වැනි දෙයක ආධාරයෙන්) ගමන් කරනවා.
3. (කමත්.) කමතේදී කොළ පාගනවා ; මඩිනවා.