වාරුණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වරුණදේවයාට අයත් දිශාව ; බටහිර දිශාව.
2. සුරාව.
වි. උණුකොට පෙරාගත්.