වාරුදණ්ඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඒදඬුවල අත්වැලට බඳින ලීය.2. ගොයම් පෑගීමේදී නොවැටී අල්ලාගැනීමට රුකුලක් සේ භාවිත කරන ලීය ; වාරුලීය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1496 ← වාරුණීකෘත වාරුදෙනවා →