වාලයිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වළලු බවට බෙදුණු ශරීර ඇති ගැඩවිල් වැනි පණුවා ; වාලයික පණුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. annelid
2. n. annulate