වාසගමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වගන්තිය ; වැකිය ; උක්ත ආඛ්යාත සම්බන්ධයක් ඇති වචන සමූහය.2. පෙළපත් නාමය ; කුල නාමය ; ගෝත්ර නාමය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. section2. n. sentenceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1497 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3935 ← වාසගත වීම වාසගම්පොත →