වාසනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සම්පත් ලැබීමට ඇති හේතුවන්ත භාවය.
2. පෙර කළ පිනින් ඇති වන භාග්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fortune
2. n. happiness
3. n. luck
4. n. good luck