වාස්තුවිද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙවල් සෑදීම පිළිබඳ ශාස්ත්‍රය ; ගෘහ නිර්මාණ ශිල්පය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. architecture