වාහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැල ; ගැල් සාත්තුව.
2. කරත්තයක ගෙන යා හැකි ධාරිතාව පිළිබඳ මිනුමක් ; බාරි හෙවත් අමුණු විස්සක ප්රමාණය.
3. සොළොස් භාරයක ප්රමාණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. psychoid
1. නා. ගැල ; ගැල් සාත්තුව.
2. කරත්තයක ගෙන යා හැකි ධාරිතාව පිළිබඳ මිනුමක් ; බාරි හෙවත් අමුණු විස්සක ප්රමාණය.
3. සොළොස් භාරයක ප්රමාණය.
Psy. psychoid