වාහල ඉලංගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෝට්ටේ හා මහනුවර රාජ්‍ය සමයේ දී නැටුම්, ගැයුම්, වැයුම් පුහුණු කළ හා රඟ දැක්වූ රජවාසල් රැඟුම්හල ; රජවාසල් කවිකාර මඩුව.
2. රජ කුමරුවනට හස්ති, අශ්ව, ධනු, ශිල්ප හා අවි සරඹ ආදිය ඉගැන්වූ ස්ථානය.