වාහල නැටුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. පහතරට දෙවොල් නැටීමේ විශේෂ අංගයක් ; දෙවොල් මඩුව තුළදී වාහල තොප්පිය පැළඳ කරන නැටුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1499 ← වාහල නාගයා වාහල පොරොත්තු වෙනවා →