වාහිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. බින්දුවෙන් බින්දුව වැටෙනවා ; වෑස්සෙනවා ; වැගිරෙනවා ; කාන්දු වෙනවා ; උනනවා ; වෑහෙනවා.