වාහිනීචාලක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ධමනිවල හෝ ශිරාවල ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් ඇති කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vasomotor