වැකරැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. (උද්භි.) අපිචර්මයේ ප්‍රතිතල භිත්තිවල ඇති වන රැලි.
2. මහලු වන විට සමේ වැටෙන රැලි.