වැක්කෙරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (ද්‍රවයක්) පහතට වෑස්සෙනවා ; ගලා හැලෙනවා ; වැගිරෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. pour
2. vti. spill
3. vti. splash
4. vti. spout