වැටකෙයියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කටු සහිත සිහින් දිග කොළ-කහ වර්ණ පටිවලින් යුත් කොළද ආධාරක මුල්ද සහිත පඳුරු වර්ගයක් ; වැටකේ ; කේතකී.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. screw-pine
2. n. screw pine