වැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිසිවක් ඇතුළට පිවිසීම වැළැක්වෙන සේ ගසන මූඩි.
2. වැසි ; වර්ෂා.
3. තිර යෙදූ පහන්.
4. තෙලිකූරු ; පින්සල.
5. ලනු මෙන් ඇඹරූ දෑ ; වෙළුම් ; දඟර.
6. පස්, ගල් ආදියෙන් ස්වභාවික ව සෑදී, නොහොත් සාදනු ලබා පවතින ආවරණ නොහොත් සීමා ; නියර ; වේලි.
7. සමූහ ; කලාප ; මිටි.
8. එක් පොදු දිශාවක් බලා විහිදෙන කඳු පේළි.- ගස්, පඳුරු ආදියෙන් සෑදුණු පේළි.