වැඩ අල්ලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ශුභ නැකතට වැඩක් ආරම්භ කරනවා ; සිංහල අලුත් අවුරුදු දින නොනගත කාලය ගෙවුණු පසු පළමුවෙන් ම යම් කාර්යයක් ආරම්භ කරනවා.