වැඩ බලන්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඩ පරීක්ෂකයා.
2. නියමිත පුද්ගලයා වෙනුවට තාවකාලිකව පත්කොට ඇති තැනැත්තා.