වැඩම කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගෞරවනීය පුද්ගලයකු හෝ වස්තුවක් කැඳවාගෙන හෝ රැගෙන එනවා ; වඩම්මනවා ; වැඩමවනවා.