වැති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බඳුන ; භාජනය.
2. ඉණි සිටුවා බඳින වැට ; වැටි.
3. විත්තිය ; විස්තරය ; වාර්තා.
වි. ව්යක්ත ; චතුර ; දක්ෂ.
1. නා.ප්ර. බඳුන ; භාජනය.
2. ඉණි සිටුවා බඳින වැට ; වැටි.
3. විත්තිය ; විස්තරය ; වාර්තා.
වි. ව්යක්ත ; චතුර ; දක්ෂ.