වැද්දගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඇතුළුවීමට ඉඩ හෝ අවසර දෙනවා ; බාර ගන්නවා ; ඇතුළට ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. take-in
2. vt. take in