වැද්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වනාශ්‍රිත ව ජීවත්වන පැරණි දේශීය ජන කොට්ඨාසයක්.
2. සතුන් මරා ජීවත්වන වනචාරියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hunter
2. n. trapper
3. n. vedda