වැද්දුම් කරාමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. වඩුවැඩවල දී ලෑලි එකට වැද්දුම් කිරිම හෙවත් මූට්ටු කිරීම සඳහා භාවිත කරන උපකරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1502 ← වැද්දුම වැද්දුම් කරු →