වැදූ ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රසූතිය සිදුවූ ගෙදර ; තිඹිරිගෙය.
2. දරුවන් වැදූ කාන්තාව ; වැදුමව.