වැනේඩියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් ; වානේ පැහැය ඇති තද ලෝහයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. vanadium