වැඳි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දරුවන් නැති ස්ත්රිය ; වඳ ස්ත්රිය.
2. සැමියා මළ ස්ත්රිය ; වැන්දඹුව.
3. වන්දිභට්ටයා ; ප්රශස්ති ගායකයා.
1. නා.ප්ර. දරුවන් නැති ස්ත්රිය ; වඳ ස්ත්රිය.
2. සැමියා මළ ස්ත්රිය ; වැන්දඹුව.
3. වන්දිභට්ටයා ; ප්රශස්ති ගායකයා.