වැම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිග මනින මිම්මක්; හතර රියනක ප්රමාණය ; බඹය.
2. උත්සාහය ; වෑයම.
3. දැරීම ; විඳීම.
4. රෙදි විවීම සඳහා භාවිත කරන උපකරණයක් ; වියන පටිය ; හැඩලීය.
5. දැරිම ; විඳීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. accrescence
2. accretion
3. development
4. growth
5. increase