වැයකැමියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආයතනයක ගෙවීම් භාරව කටයුතු කරන නිලධාරියා ; රාජභාණ්ඩාගාරයේ වියදම් පිළිබඳව කටයුතු කරන තැනැත්තා.