වැයික්කිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමෙකුගේ අණසක වලංගු ප්‍රදේශය ; බල ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beat
2. n. division