වැරටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වියළි ගොම කැබලි ; වළං පිළිස්සීමට ගනු ලබන ද්‍රව්‍යයක්.
2. වැරටියාගේ කටුව.
3. වැරටි කටුවෙන් තනා ගන්නා හුණු.