වැල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්වාධීන ව සෘජු ව නො නැඟී, ඉතා සිහින්ව දිගටම විහිදෙන පැළෑටි ; ලතා ; ලිය.
2. නූල්, ලණු, කම්බි ආදිය ඉහළින් දිග්ගැස්සීමෙන් ඇතිවන දැ.
3. පුරුක් එකට අමුණා හෝ මුතු ආදි ඇට අමුණා සෑදූ මාල.