වැල් දොඩම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෙඩිවල යුෂයෙන් රසවත් පානයක් සෑදිය හැකි තෙත් කලාපික භෝගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. granadilla